Monday, October 28, 2013

කම්මැලියා ( Kammaliya ) - Nuwan & Collin

කම්මැලි වෙලා කෝමද
ලෝකය ජයගන්නේ
නෑ කියා බෑ කියා
හිටියොත් නෑ හරියන්නේ
කම්මැලි වෙලා කෝමද
ජීවිතේ ජයගන්නේ
නෑ කියා බෑ කියා
හිටියොත් නෑ හරියන්නේ

පාඩම් වැඩ කදු ගානට උසයි
හෙට කරනවා අදනම් බෑ තමයි
පුළුවන් කිව්වොත් පුළුවන් තමයි
බෑ කිව්වොත් අනේ බෑම තමයි

කම්මැලි වෙලා.....

කම්මලිනම් දවසම නිදිමතයි
තරගෙට පිට පිට ඈනුම් ගොඩයි
හිටගෙන හරි නිදියන්නට හිතයි
චී ඔයා හරි නරකයිනේ

වතුරට බහින්න වෙනවා පිනන්න්න ඉගෙනගන්න
ඇවිදලා බෑ කවදාවත් දුවන්න පුරුදු වෙන්න
රටට බරක් නැති දුවෙක් පුතෙක් ලෙස ලෝකය ජයගන්න්න
හෙට විදින්න නම් අද විදවන්නට වෙනවා එකයි ඇත්ත

No comments:

Post a Comment