වරෙන් යන්න අපිත් එක්ක
කන්න බොන්න හිනාවෙන්න
බයිලා නැත්තන් හිපොප් කියන්නං
ඔලුවෙන් හිටගෙනම
සතයක්වත් නැතුව
නොමිලේ හොදට හිනාවෙන්න
සල්ලි කියා තම මල්ලි මරාගෙන
රණ්ඩු කරාගෙන ජිවත් වෙන අය
ගැන ඇහුවා දැනගත්තා කලකිරුණා
බඩට ගැහුවේ කවුද
ඔරවන්නේ මොකද
චණ්ඩි කියාගෙන ගැන්සි හදාගෙන
සද්ද දමාගෙන දත් නැතුව බත් කාපු
අය දැකලා දුක හිතුනා
පරක්කු නෑ තවම හිත හදාගන්න බැරිද
වරක් කිව්වා හොද සැපක් ඕනිනම්
බකන්නිලන් මොකද
වරෙන් යන්න .......
ඩෙනිම් ඇදන් ජෙල් ගාගන්න
සාක්කුවල මොණරු ගේන්න
yes පහයි no තුනකුයි ඇති
කෙල්ලෙක් දාගන්න
ජිවත් වෙන්න ජිවය මෙන්න
ජිවත් වෙන්න ජිවය දෙන්න
කදුළු පුරවාගෙන
දවසම අඩන්නේ මොකටද
බොක්කෙන්ම ලව් කරලා බැනල බෙරගහලා
ලොවට පෙන්නාපු කෙල්ලෝ හලපු පොරවල්
දැක්කා තැන් තැන් වල පච වෙනවා
වැරැද්ද කාගේද නිතිය අපි කාටත් එකද
ජාති ජම්ම කුල බේද පටලපපු
අපේම සමහරු සුදු ඇදුම ඇදගෙන
අසරණයට දඩුවම් කෙරුවා
පරක්කු නෑ තවම අපිට වෙනස් වෙන්න බැරිද
වරක් කිව්වා හොද සැපක් ඕනිනම්
බකන්නිලන් මොකද
වරෙන් යන්න .......
ඩෙනිම් ඇදන්........
ජිවත් වෙන්න එන්න මෙන්න
මෙන්න මගේ අත ගන්න
විදින්න ආදරේ ලබන්න ආදරේ කරන්න
ඉතින් වරක් කිව්වා හොද සැපක් අරන්
හෙට මැරිලා ගියත් මොකද
වරෙන් යන්න අපිත් එක්ක
බැරිනං ගෙදරට වෙලා ඉන්න
බැනුන් අහල මදි වගේනන්
ගෑනුන්ගෙන් ගුටි කන්න
ඩෙනිම් ඇදන්........
ජිවත් වෙන්න ජිවය මෙන්න මෙන්න
ජිවත් වෙන්න ජිවය දෙන්න
කන්න බොන්න කන්න දෙන්න
වරක් කිව්වා මෙන්න බැන්දා අපි
මේකත් අහලා අම්මට ගහලා ගාගන්න
වරෙන් යන්න අපිත් එක්ක වරෙන් කන්න
අපිත් බෙදා ගන්න කන්න කන්න බොන්න එන්න
හිනාවෙන්න ජිවත් වෙන්න
Saturday, September 14, 2013
Thursday, September 12, 2013
Kadulu Pirila (කඳුළු පිරිලා) - Udaya Sri
කදුළු පිරිලා දෙනෙත තෙමිලා
සිනිදු හිත පෑරිලා
ඔබම සොයලා රැයම ගෙවිලා
සිහින අවතැන් වෙලා
හමුවන්න බෑ ඔයා සැගවී මෙදා
තනිවන්න බෑ මගේ හුස්මත් ඔයා
කදුළු පිරිලා දෙනෙත තෙමිලා
සිනිදු හිත පෑරිලා
රතුපාට වෙරළේ පා පොඩි තියා
පපුවේ තුරුල්ලේ සෙනෙහස උරා
හැබැහින්ද කිව්වේ ඔබ මගේ තමා
තාමත් අතීතේ මා නැවතිලා
කදුළු පිරිලා දෙනෙත තෙමිලා
සිනිදු හිත පෑරිලා
යළි නොඑන සෙනෙහේ මග හමුවෙලා
මට ගැයුව ගීතේ ඔහු හා ගයා
හිතකින්ද යන්නේ ඔබ හිනැහිලා
තාමත් අතීතේ මා නැවතිලා
කදුළු පිරිලා...............
සිනිදු හිත පෑරිලා
ඔබම සොයලා රැයම ගෙවිලා
සිහින අවතැන් වෙලා
හමුවන්න බෑ ඔයා සැගවී මෙදා
තනිවන්න බෑ මගේ හුස්මත් ඔයා
කදුළු පිරිලා දෙනෙත තෙමිලා
සිනිදු හිත පෑරිලා
රතුපාට වෙරළේ පා පොඩි තියා
පපුවේ තුරුල්ලේ සෙනෙහස උරා
හැබැහින්ද කිව්වේ ඔබ මගේ තමා
තාමත් අතීතේ මා නැවතිලා
කදුළු පිරිලා දෙනෙත තෙමිලා
සිනිදු හිත පෑරිලා
යළි නොඑන සෙනෙහේ මග හමුවෙලා
මට ගැයුව ගීතේ ඔහු හා ගයා
හිතකින්ද යන්නේ ඔබ හිනැහිලා
තාමත් අතීතේ මා නැවතිලා
කදුළු පිරිලා...............
Tuesday, September 10, 2013
La Signore (මොට්ටු ) - Lahiru Perera
මාතලේ හැදුවා මම ගේ තට්‌ටු
කේතලෙන් මල්ලක් ගත්තා කෙට්ටු
ඒ කෙල්ල දැම්මානේ මට වෙට්ටු
කවදහරි කරනවා නංගිව මට්ටු
සිරිපාල කපුවා තිබ්බේ මොට්ටු
මොට්ටුවට මතුරලා ඔංරිං කට්ටු
මොට්ටු දී ඈ හට උනා මම තුට්ටු
ඇයිද දැන් පෙරලෙන්නේ පනිට්ටු
කටකැස්ම වී මා ලෝකෙට පේනවා
තලුමරා මාවම බයිටට ගන්නවා
හිස හැරුණු එහෙ මෙහෙ අත මා දුවනවා
ඊජිප්තු පිරමීඩෙක මා නිදනවා
උන් දෙන්න වගුරනවා කදුළු සතුටු
ඉතිරි උනේ මට මේ බල්ලා නකුටු
සමගියෙන් ඉන්නේ අපි වී වකුටු
කවදහරි පෙන්නනවා රැම්බෝ පාට් ටු
ඒකාලේ අපි කෑවේ කෝලි කුට්ටු
කෙලින් තිබු කොණ්ඩේ උනානේ පොකුටු
තුන් වේල කන්නේ දාලා සීට්ටු
හිටගෙන ගිලින්නයි වෙන්නේ පිට්ටු
කටකැස්ම වී මා..................//
කේතලෙන් මල්ලක් ගත්තා කෙට්ටු
ඒ කෙල්ල දැම්මානේ මට වෙට්ටු
කවදහරි කරනවා නංගිව මට්ටු
සිරිපාල කපුවා තිබ්බේ මොට්ටු
මොට්ටුවට මතුරලා ඔංරිං කට්ටු
මොට්ටු දී ඈ හට උනා මම තුට්ටු
ඇයිද දැන් පෙරලෙන්නේ පනිට්ටු
කටකැස්ම වී මා ලෝකෙට පේනවා
තලුමරා මාවම බයිටට ගන්නවා
හිස හැරුණු එහෙ මෙහෙ අත මා දුවනවා
ඊජිප්තු පිරමීඩෙක මා නිදනවා
උන් දෙන්න වගුරනවා කදුළු සතුටු
ඉතිරි උනේ මට මේ බල්ලා නකුටු
සමගියෙන් ඉන්නේ අපි වී වකුටු
කවදහරි පෙන්නනවා රැම්බෝ පාට් ටු
ඒකාලේ අපි කෑවේ කෝලි කුට්ටු
කෙලින් තිබු කොණ්ඩේ උනානේ පොකුටු
තුන් වේල කන්නේ දාලා සීට්ටු
හිටගෙන ගිලින්නයි වෙන්නේ පිට්ටු
කටකැස්ම වී මා..................//
Sunday, September 1, 2013
( මගේ හිතේ ) Mage Hithe - Shehan Kaushalya
ඔබ සොයාලා කකියනා නෙතේ
මගේ හිතේ ඔයා කෙරේ යළි ආදරේ පිරිලා
ඉවසුමක් නැතුවා
හද හඩාලා වැලපෙනා දිනේ
ඔබ යළිත් දැනුනා
ආයේ නොඑන්න මා ගියත් පාළුවේ දමා
මාගේ සිනා පාවෙලා ඈත ගියදා එදා
මගේ හිතේ ඔයා කෙරේ යළි ආදරේ පිරිලා
ඔබේ නෙතේ තියා හැඩූ වේදනා දැකලා
හෙමිහිට මාගේ නෙතු ළග කදුළැලි රූරාලා
හැමතැන වාගේ ඔබේ රුව
මැවි මැවි පායාලා
වෙන් උනත් මේ වාසනාවෙන් මා දුකක් දීල
ඉන්න බෑනේ පාලුවෙන් නම් සෝතැවුල් ඉවසා
මගේ හිතේ.......
ඉදහිට ආයේ හමු වෙලා
දොඩමලු වී මහා
ඉමු පෙර වාගේ සැනසිලා
මදකට ලං විලා
කවුරුවත් නෑ මේ තරම් නම් ආදරේ දීලා
යන්නේ නෑ මන් හීනෙකින්වත් තාරුකා සොයලා
මගේ හිතේ.......
මගේ හිතේ.......
ඉදහිට ආයේ හමු වෙලා
දොඩමලු වී මහා
ඉමු පෙර වාගේ සැනසිලා
මදකට ලං විලා
කවුරුවත් නෑ මේ තරම් නම් ආදරේ දීලා
යන්නේ නෑ මන් හීනෙකින්වත් තාරුකා සොයලා
මගේ හිතේ.......
ඔබ සොයාලා............
( හීනයක් වගේ ) Heenayak Wage - Surendra Perera
තාමත් මුනගැහුනේ නැතත්
දෑස් දෙක ඔබේ
හිතට හිතක් ලං වීලා කල්පයක් වගේ
දැනෙන තරම් ලග නැති පාළුව
අනන්තය වගේ
තාමත් ඔබේ හමුවීමත් මට හීනයක් වගේ //
මේ පිරිමි රළු පපුවේ ගැස්මන් පවා
ඔය හිතට කාවැදිලා සිහිනෙන් පවා
දුරින් ඉන්න බෑ මට නම් එන්න පන මගේ
තාමත් ඔබේ හමුවීමත් මට හීනයක් වගේ
හිත් පොඩියේ තනිවෙච්ච පෙම් අදෝනා
පවසන්න හති ඇරලා තුරුලට වෙලා
දුරින් ඉන්න බෑ මට නම් එන්න පන මගේ
තාමත් ඔබේ හමුවීමත් මට හීනයක් වගේ
තාමත් මුනගැහුනේ නැතත් .........
දෑස් දෙක ඔබේ
හිතට හිතක් ලං වීලා කල්පයක් වගේ
දැනෙන තරම් ලග නැති පාළුව
අනන්තය වගේ
තාමත් ඔබේ හමුවීමත් මට හීනයක් වගේ //
මේ පිරිමි රළු පපුවේ ගැස්මන් පවා
ඔය හිතට කාවැදිලා සිහිනෙන් පවා
දුරින් ඉන්න බෑ මට නම් එන්න පන මගේ
තාමත් ඔබේ හමුවීමත් මට හීනයක් වගේ
හිත් පොඩියේ තනිවෙච්ච පෙම් අදෝනා
පවසන්න හති ඇරලා තුරුලට වෙලා
දුරින් ඉන්න බෑ මට නම් එන්න පන මගේ
තාමත් ඔබේ හමුවීමත් මට හීනයක් වගේ
තාමත් මුනගැහුනේ නැතත් .........
Subscribe to:
Posts (Atom)