Sunday, September 1, 2013

( මගේ හිතේ ) Mage Hithe - Shehan Kaushalya

ඔබ සොයාලා කකියනා නෙතේ
ඉවසුමක් නැතුවා 
හද හඩාලා වැලපෙනා දිනේ 
ඔබ යළිත් දැනුනා 
ආයේ නොඑන්න මා ගියත් පාළුවේ දමා 
මාගේ සිනා පාවෙලා ඈත ගියදා එදා 

මගේ හිතේ ඔයා කෙරේ යළි ආදරේ පිරිලා 
ඔබේ නෙතේ තියා හැඩූ වේදනා දැකලා 

හෙමිහිට මාගේ නෙතු ළග කදුළැලි රූරාලා 
හැමතැන වාගේ ඔබේ රුව 
මැවි මැවි පායාලා 
වෙන් උනත් මේ වාසනාවෙන් මා දුකක් දීල 
ඉන්න බෑනේ පාලුවෙන් නම් සෝතැවුල් ඉවසා

මගේ හිතේ.......

ඉදහිට ආයේ හමු වෙලා
දොඩමලු වී මහා
ඉමු පෙර වාගේ සැනසිලා
මදකට ලං විලා
කවුරුවත් නෑ මේ තරම් නම් ආදරේ දීලා
යන්නේ නෑ මන් හීනෙකින්වත් තාරුකා සොයලා

මගේ හිතේ.......

ඔබ සොයාලා............

No comments:

Post a Comment