Saturday, September 14, 2013

( ජිවිතේ විදින්න ) Jeewithe Windinna - Daddy

වරෙන් යන්න අපිත් එක්ක
කන්න බොන්න හිනාවෙන්න
බයිලා නැත්තන් හිපොප් කියන්නං
ඔලුවෙන් හිටගෙනම

සතයක්වත් නැතුව
නොමිලේ හොදට හිනාවෙන්න
සල්ලි කියා තම මල්ලි මරාගෙන
රණ්ඩු කරාගෙන ජිවත් වෙන අය
ගැන ඇහුවා දැනගත්තා කලකිරුණා

බඩට ගැහුවේ කවුද
ඔරවන්නේ මොකද
චණ්ඩි කියාගෙන ගැන්සි හදාගෙන
සද්ද දමාගෙන දත් නැතුව බත් කාපු
අය දැකලා දුක හිතුනා

පරක්කු නෑ තවම හිත හදාගන්න බැරිද
වරක් කිව්වා හොද සැපක් ඕනිනම්
බකන්නිලන් මොකද

වරෙන් යන්න .......

ඩෙනිම් ඇදන් ජෙල් ගාගන්න
සාක්කුවල මොණරු ගේන්න
yes පහයි no තුනකුයි ඇති
කෙල්ලෙක් දාගන්න

ජිවත් වෙන්න ජිවය  මෙන්න
ජිවත් වෙන්න ජිවය  දෙන්න

කදුළු පුරවාගෙන
දවසම අඩන්නේ මොකටද
බොක්කෙන්ම ලව් කරලා බැනල බෙරගහලා
ලොවට පෙන්නාපු කෙල්ලෝ හලපු පොරවල්
දැක්කා තැන් තැන් වල පච වෙනවා
වැරැද්ද කාගේද නිතිය අපි කාටත් එකද

ජාති ජම්ම කුල බේද පටලපපු
අපේම සමහරු සුදු ඇදුම ඇදගෙන
අසරණයට දඩුවම් කෙරුවා

පරක්කු නෑ තවම අපිට වෙනස් වෙන්න බැරිද
වරක් කිව්වා හොද සැපක් ඕනිනම්
බකන්නිලන් මොකද

වරෙන් යන්න .......

ඩෙනිම් ඇදන්........

ජිවත් වෙන්න එන්න  මෙන්න
මෙන්න මගේ අත ගන්න
 විදින්න ආදරේ ලබන්න ආදරේ කරන්න
ඉතින් වරක් කිව්වා හොද සැපක් අරන්
හෙට මැරිලා ගියත් මොකද

වරෙන් යන්න අපිත් එක්ක
බැරිනං ගෙදරට වෙලා ඉන්න
බැනුන් අහල මදි වගේනන්
ගෑනුන්ගෙන් ගුටි කන්න

ඩෙනිම් ඇදන්........

ජිවත් වෙන්න ජිවය  මෙන්න මෙන්න
ජිවත් වෙන්න ජිවය  දෙන්න
කන්න බොන්න කන්න දෙන්න

වරක් කිව්වා මෙන්න බැන්දා අපි
මේකත් අහලා අම්මට ගහලා ගාගන්න
වරෙන් යන්න අපිත් එක්ක වරෙන් කන්න
අපිත් බෙදා ගන්න කන්න කන්න බොන්න එන්න
හිනාවෙන්න ජිවත් වෙන්න

No comments:

Post a Comment