නුබ ඇවිත් හිත ළගට හොරෙන්
ආවාට නොකියාම ජීවිතෙන්
නවතින්න හිතුවාද ආයෙමත් ආදරෙන්
දකින හිමිවන හීනෙ නුබ කොතැන හිටියා
මතක සැමරුම් අතරේ ජිවිතේ තිබුනා
හඩන හිනැහෙන නෙත් නුබේ උරහිසේ තිබුනා
ඇත්තමයි නුබ අහසක් වගේමයි සිතුනා
නුහුරු නුපුරුදු හීන අරං
ලගට ඇවිදින් තුරුළු වෙමින්
ආවාට නොකියාම ජීවිතෙන්
නවතින්න හිතුවාද ආයෙමත් ආදරෙන්
මිරිගුවක හිත තියලා නුබ දුරක ඇදුනා
රංචු ගැහෙනා රෑනේ තනිකමත් දැනුනා
ඇසිල්ලක දුටු හීනෙන් හිත හුගක් රිදුනා
අරුත නොදකින සෙනෙහෙ ඔය නමත් රැදුනා
පෙනෙන නොපෙනෙන...............
No comments:
Post a Comment