Friday, August 16, 2013

Swapna Theme Song - Dasun Madhushan & Shanika Madumali

ස්වප්නා හෝ ස්වප්නා

දොහොල් මාරුතේ වෙලී මා ගතේ
පැතුම් මෝදු විලා සැදෑ යාමයේ
හැගුම් මාවතේ තුරුල් වී හදේ
මවා ගත්ත ලෝකේ හැබෑ වී මගේ

ස්වප්නයක් වගේ ස්වප්නයක්ද මේ
දෝරේ යයි ආදරේ

ස්වප්නා හෝ ස්වප්නා //

ඉටි රූපේ හැඩ නෑනේ කවදාවත් ඔබ වාගේ
සුදු මූනේ පෙම වෑහේ හැමදාමත් මගේ වාරේ
හිත් දෙකක් ලං වෙලා කල්පයක් වගේ
රත්තරන් ආදරයේ

ස්වප්නයක් වගේ ස්වප්නයක්ද මේ
දෝරේ යයි ආදරේ

ස්වප්නා හෝ ස්වප්නා //

සද පානේ තරු පාරේ 
ඇවිදින්න යන් එක රෑනේ 
නොසිතූ සේ දුක ශෝකේ 
හිමි වූවත් සංසාරේ 
ඇත්තමයි ඔබ මගේ ජිවිතේ වගේ 
පාළු නෑ මේ දිවියේ 

ස්වප්නයක් වගේ ස්වප්නයක්ද මේ
දෝරේ යයි ආදරේ

ස්වප්නා හෝ ස්වප්නා 

No comments:

Post a Comment