ඇස් ආදරෙන් පුරෝනා
හිත පාළුවෙන් ගලෝනා
ඔබ මගෙම වෙන්න ඕනා
මියැදෙන්න දෙන්න උණුහුමේ ඔබේ
මා හදවතින්ම උමතු වී තියේ
ඔබ සිහිවෙන හැම මොහොතක් ගානේ
දැකගන්නට ඔබ මා ළග නෑනේ
නුදුරේදීම කරගන්නට මාගේ
අවසර දෙන්නට පමණයි ඕනේ
ඉඩ දෙන්නම් පපුතුරේ
නැලවෙනු මැන සොදුරියේ
මට ඔබම තමයි ඕනා
ඇස් ආදරෙන් ..........
රැකගන්නම් ජිවිතයම වාගේ
එක සැරයක් හද ගත්තානම් මාගේ
සැනසෙන්නට හැමදාමත් ආයේ
එනවද හිමිකම ගන්නට මගේ හීනෙ
නොසිදෙන මහා සාගරේ
තරමට මගේ ආදරේ
මට ඔබම තමයි ඕනා
ඇස් ආදරෙන් ..........
No comments:
Post a Comment