Sunday, August 18, 2013

Oba Kawuruda - Shihan Mhiranga ( ඔබ කවුරුද )

හිත ළග දඟ කරමින් හීන ගෙනාවේ
මා හිත කිති කවමින් සෙනෙහස පෑවේ 

ඔබ දෙව් දුවක්ද මට කියන්න 
සුර ලොවින් වැඩියාද කියන්න 
මගේ හිත නළවන කළඹන ඔබ කවුරුද //
කවුරුද 

ඔය ඉන වට දැවටෙන සළුපට
වෙන්නට මට ආසයි
ඔය තොල් මත රැදෙන්න බිදුවක් 
නවතින්නට ආසයි //

 ඔබ දෙව් දුවක්ද..........
හිත ළග දඟ කරමින්.........
ඔබ දෙව් දුවක්ද..........

මේ තරමට ආදරේ හිතෙන්න 
මොනවද මට කීවේ 
හොරෙන්ම හිත නුබ ළග නැවතුනා 
නෑ මටවත් දැනුනේ //

 ඔබ දෙව් දුවක්ද..........
හිත ළග දඟ කරමින්.........
ඔබ දෙව් දුවක්ද..........

No comments:

Post a Comment