සිත මගේ රිදුනා ඔබ හැර ගියදා ඔබ මා හැර ගියදා
නෙතු මගේ හැඩුවා මතකය ගෙන ආ ඔබේ ආදරේ සොයලා
ඔබ මා නමින් ගෙන ආ පැතුම් බොදවී ගිහින් මේ සිත බිදී
ඇයි හැර ගියේ මගේ ආදරේ
ළග නැති ඔබේ පෙම මතකෙට එනවා ඔබ යළි එයි සිතිලා
සිත මගේ රිදුනා ඔබ හැර ගියදා මා තනිකර ගියදා
නෙතු මගේ හැඩුවා මතකය ගෙන ආ ඔබේ ආදරේ සොයලා
ඔබේ සිතුම් ඔබේ හැගුම් ළග මම
හදේ මැවූ ලොවේ තැනූ සිහිනය
කොහේ ගියේ මෙසේ වෙන් වෙලා ආදරේ බිද දමා //
ඔබ මා නමින් ගෙන ආ පැතුම්
ඇයි හැර ගියේ මගේ ආදරේ
සිත මගේ රිදුනා ඔබ හැර ගියදා ඔබ මා හැර ගියදා
මගේ වෙලා මගෙන් නොයා ඉනු මැන
ළගින් මගේ සිතින් රැදී ඉනු මැන
ඔබේ නමයි හදේ ගැහෙන්නේ ඔබට මා ආදරෙයි //
ඔබ මා නමින් ගෙන ආ පැතුම්
ඇයි හැර ගියේ මගේ ආදරේ
සිත මගේ රිදුනා.............
No comments:
Post a Comment