Tuesday, August 20, 2013

Sukuruththan ( සුකුරුත්තන් ) - Keshan Sashindra

සුකුරුත්තන් මොත්තෙ නතින් පිස්සු පීකුදූ
අද සෙට් වෙන අපෙ සෙට් එකෙ බොක්ක පිරිසිදූ
එල කොර ෆන් මරිසි ටයර් කට්ට කා හැදු 
දැන ඇඩ්මිට් වී බලපන් පට්ට සැප සුදූ

ජෝගි නටන්නෙ හිටගෙන අතල් ගන්නෙ
පිස්සු හැදෙන්නේ.. සද බැබලෙන්නේ..
අල වගේද ගෝව හොද්ද බොර වෙල යන්නේ
ෂේප් එකයි පාරයි නෑ කොකු දාගන්නේ

අම්ම ගහයි බැට් එක හංගපන් මුල්ලක
සුම්ම තමයි ඇහුනොත් දුර අපේ ‍ලල් එක
දැම්ම තමයි ඉල්ලන් කන උන්ට පල් එක
බඩුම තමයි වැදුනොත් කමරේ බෙල් එක

ජෝගි නටන්නෙ.......

ඇඩෙනව තනි ඇහැට දැකල නටන නැටිල්ල
පට්ට මැක්සා කොර මියුසික් ලයින් කිරිල්ල
එල කොමිටල් බුවෙක් නටයි වගෙ කැරකිල්ල
ෆුල් හින්දුස්තාන් ඌට රජ සැලකිල්ල

ජෝගි නටන්නෙ.......

වරකා නතින් වැල සම්තින් අතේ ඇදි ටැටූ
ගොජබි ඩයල් පොර ටෝකින් බැදගෙන පු‍ටු
සිංහ නාද බලු ඇක්ටින් නැතුව ඔහෙ හිටූ
අපි ඔ‍ටුවොද ඇබරෙන්නට කබ්බෙකුට බ‍ටු

No comments:

Post a Comment